Copyright © All rights reserved. Made By Serif.

- Parakrama Kodithuwakku

News & Views
Cultural News

ජෝතිපාල බොළඳ කසළ පද ගායනා කළ අවරගණයේ ගායකයෙක්ය යනු ඔහුට එරෙහිව එදා නැගුණු තදබල විරෝධයකි. අද ද ඇතැම් ගතානුගතික විචාරකයන්ගේ ආකල්ප එයයි. මගේ අත්දැකීම නම් අද ජෝති අගයන ඇතැම් රසිකයන් තුළ පවා මෙබඳු හැZඟêමක්සැඟව පවතී. ඉකුත් සතියේ ජෝතිපාල අගැයීමට පුවත්පත් වලට ප්රකාශයන් නිකුත් කළ බොහෝ විදග්ධයින් කියා තිබුණේ එච්. ආර්. ජෝතිපාලයන්ගේ විශිෂ්ටත්වය අන් කිසිත් නොව ඔහුගේ කටහඬ කියාය.

 

- Thissa Nagodavithana

"චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ නිසි ලෙස හදනවා නම් ඊට වඩාත් කැමැති කෙනෙක්‌. මොකද මම පැරණි චිත්‍රපටවල ඉමහත් ආදරයක්‌ දක්‌වන කෙනෙකු නිසා. මම මිලදී ගෙන තිබෙන චිත්‍රපට වැඩි ප්‍රමාණයක මට ඇත්තේ රූපවාහිනී ප්‍රදර්ශන අයිතිය පමණයි. නමුත් මට අයිති චිත්‍රපට යම් ප්‍රමාණයක්‌ තිබෙනවා. චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ හදනවා නම් ඊට අයිති චිත්‍රපට පිටපත බැගින් වුව මම දෙනවා. ඒවගේ වටිනාකමට අදාළ ගෙවීමක්‌ මට ලැබුණොත්. ඉන්දියාව වගේ රටවල අදාළ නිෂ්පාදකවරුන්ගෙන් සංරක්‍ෂණාගාරය චිත්‍රපට පිටපත් මිලදී ගෙන සුරකිනවා. රූපවාහිනී ප්‍රදර්ශන අයිතිය තිබෙන චිත්‍රපට නම් ඊට දීමට මට බලයක්‌ නැහැ. ඒවා ඒවායේ අයිතිකරුවන්ගෙන් අවසර ගත යුතුයි. කෙසේ වෙතත් අපේ චිත්‍රපට අනාගත පරපුරට සංරක්‍ෂණය කළ යුතුයි කියන මතයේ මම හැමදාම ඉන්න කෙනෙක්‌."

 

 

To read more

අතකස ලන්ඩන් ශාඛාව විවෘත වේ. 

''ජීවතුන් අතර සිටි හින්දි සිනමාවේ ස්වර්ණමය යුගයේ මා සමග ගීත ගැයූ අවසන් ගායකයාද මිය ගියා.'' භාරතයේ ගීත කෝකිලාවිය වන ලතා මංඡේස්කාර්